Tuesday, April 22, 2008

Launching the BPO Mart Project by Panamura Nenasala

පනාමුර නැණසල මගින් දියත් කිරීමට නියමිත BPO ව්‍යාපෘතිය නොබෝදිනකින් විවෘත කිරීමට නියමිතය. එමගින් ලංකාව තුළැති තොරතුරු තාක්ෂණික සේවා අවශ්‍යතාවයන් පහසුවෙන් හා පහසු මිලට කරවා ගැනීමට ජනතාවට අවස්ථාව උදාවන අතර රැකියා විරහිත ග්‍රාමීය තරැණ තරැණියන් වෙත නව රැකියා අවස්ථාවන් උදාකිරීමටත් අවස්ථාව උදාවනු ඇත. ඊට අදාල ගිවිසුම 2008-04-22 වන දින ICTA ආයතනයේදී අත්සන් තබනු ලැබීය. ඒ සදාහා ICTA ආයතනය වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් දේවපුර මහතා ද පනාමුර නැණසල වෙනුවෙන් කළමණාකරැ ජයන්ත සමන් කුමාර මහතා ද අත්සන් තබනු ලැබීය.

No comments: