බලංගොඩ සහ වැලිගෙපොල නැණසල මධ්‍යස්ථාන මගින් ඉ-සමාජයේ සාමාජිකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද පොරුෂ වර්ධන වැඩමුළුව 2008-04-19 සහ 20 යන දෙදින තුළදී බලංගොඩ ඇල්ලෙපොල මහා විද්‍යාලයේදී පවත්වනුන්නට යෙදුනි.
ඒ සදහා සහභාගී වූ සහභාගිකයන් සදහා
1 පොරුෂත්ව වර්ධනය
2 නායකත්වය
3 භාවනානුයෝගිත්ව හැකියාව
4 බුද්ධි වර්ධනය
5 සාමුහිකත්වය
6 සමාජ සංවර්ධනය සදහා තොරතුරැ තාක්ෂණය උපයෝගී කර ගැනීම
ආදී විශේෂාංග පිළිබද දැනුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් ලබාදීමේ කදවුර සාර්ථකව නිමා වූ අතර ඒ සදහා පුහුණු උපදේශකයකු වශයෙන් මා හට ද සහභාගී වීමට හැකිවීම ගැන සතුටු වෙමි.

No comments:
Post a Comment