Internet & e-Mail Workshop for Teacher Instructors of Balangoda Educational Area
බලංගොඩ අධ්‍යපන කොට්ඨාශයේ උපදේශක වරුන් දැනුවත් කිරීම සදහා බලංගොඩ නැණසල මගින් සංවිධානය කරන ලද අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල පිළිබද එක්දින පුහුණු වැඩමුළුව 2008-03-09 වන දින පෙ.ව. 9.00 ප.ව. 4.00 දක්වා බලංගොඩ නැණසල මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
එහි ප්‍රධාන අරමුණ වූයේ
තොරතුරු තාක්ෂණය භාවිතය සදහා
1- පරිගණක තාක්ෂණික මෙවලම් භාවිතය
2- එදිනෙදා කාර්යයන් පහසු කර ගැනීම සදාහ තොරතුරැ තාක්ෂණය යොදා ගැනීම
3-ගුරැ වරයාගේ කාර්යය භාරය සදහා ඉගෙනුම් උපකරණයක් වශයෙන් පරිගණකය යොදා ගැනීම
යන කරුණු සාකච්ඡා කිරීම
සහභාගිත්වය
බලංෙගාඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක අැතුළු ගුරු උපෙද්ශක වරැන්
වැඩසටහන සංවිධනය - නිසංසලා ප්‍රේමරත්න මෙනවිය, බලංගොඩ නැණසල
වැඩසටහන මෙහෙයවීම - ජයන්ත වික්‍රමරත්න මහතා , උදේශ් මල්ලිකාරත්න මහතා
Sunday, March 9, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment