බලංගොඩ අධ්‍යපන
එහි ප්‍රධාන අරමුණ වූයේ
තොරතුරු තාක්ෂණය භාවිතය සදහා
1- පරිගණක තාක්ෂණික මෙවලම් භාවිතය
2- එදිනෙදා කාර්යයන් පහසු කර ගැනීම සදාහ තොරතුරැ තාක්ෂණය යොදා ගැනීම
3-ගුරැ වරයාගේ කාර්යය භාරය සදහා ඉගෙනුම් උපකරණයක් වශයෙන් පරිගණකය යොදා ගැනීම
යන කරුණු සාකච්ඡා කිරීම
සහභාගිත්වය
බලංෙගාඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක අැතුළු ගුරු උපෙද්ශක වරැන්
වැඩසටහන සංවිධනය - නිසංසලා ප්‍රේමරත්න මෙනවිය, බලංගොඩ නැණසල
වැඩසටහන මෙහෙයවීම - ජයන්ත වික්‍රමරත්න මහතා , උදේශ් මල්ලිකාරත්න මහතා
No comments:
Post a Comment