Friday, March 28, 2008

CAL Learning System

Computer Aided Learning With E5 (CAL)

Method:
  • Presentation
  • Observation
  • Exploration
  • Questioning
  • Discussion
  • Listning
  • Watching

Techniques:

  • Presentation
  • Online Discussion
  • Video Conference
  • Desktop Sharing
  • File Sharing
  • Chatting
  • Web Browsing

Resources:

  • WWW
  • Educational Software
  • Computer Games
  • Packages
  • Encyclopedia
  • Films

Can be Used For:

  • Access of a lesson
  • Development of lesson
  • Evaluation of lesson

E5 System

  • E- Engagement - අනුගතවීම/නිරතවීම
  • E- Exploration - විස්තරණය/විස්තර කිරීම
  • E- Expernation - ගවේෂණය
  • E- Elavaration - සංශ්ලේෂණය
  • E- Evaluation - ඇගයීම

Wednesday, March 26, 2008

විභාග උත්තර පත්‍ර පරීක්ෂා කිරීම

2008-02-23 වන දින රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේදී පවත්වන ලද රත්නපුර දිස්ත්‍රික් නැණසල සංසදය මගින් මෙහෙයවන ලද පරිගණක සහතික පත්‍ර පාඨමාලා ලිඛිත විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව 2008-03-26 වන දින බලංගොඩ නැණසල මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී.

උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සදහා සහභාගී වූ පරිගණක උපදේශක වරැන්

1-එන්. ඒ. කුමාරතුංග මහතා
2-උදේශ් මල්ලිකාරත්න මහතා
3-ජයන්ත සමන් කුමාර මහතා
4-නිසංසලා ප්‍රේමරත්න මෙනවිය
5-අරුණි කුමාරි මෙනවිය

Sunday, March 23, 2008

පනාමුර නැණසල සිරිපා කරැණා කරන ලද වගයි.


පනාමුර නැණසල කාර්යය මණ්ඩලය සිය පවුල්වල සාමාජිකයන් සමග සිරිපා කරැණා කරන ලද වගයි.
2008-03-20/21 යන ‍‍දෙදින ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ගිය අතර
රත්නපුර ශ්‍රී සුමන සමන් ‍‍ ‍‍දේවාලය
ශ්‍රී පලාබද්දල රජ මහා විහාරය
සහ ශ්‍රී පාදස්ථානය වන්දනා කරන ලදි.

Read & Visit More
http://www.panamura.blogspot.com/

Tuesday, March 18, 2008

Use of Computers

People use computers in many ways. In business, computers track inventories with bar codes and scanners, check the credit status of customers, and transfer funds electronically. In homes, tiny computers embedded in the electronic circuitry of most appliances control the indoor temperature, operate home security systems, tell the time, and turn videocassette recorders (VCRs) on and off. Computers in automobiles regulate the flow of fuel, thereby increasing gas mileage, and are used in anti-theft systems. Computers also entertain, creating digitized sound on stereo systems or computer-animated features from a digitally encoded laser disc. Computer programs, or applications, exist to aid every level of education, from programs that teach simple addition or sentence construction to programs that teach advanced calculus. Educators use computers to track grades and communicate with students; with computer-controlled projection units, they can add graphics, sound, and animation to their communications (see Computer-Aided Instruction). Computers are used extensively in scientific research to solve mathematical problems, investigate complicated data, or model systems that are too costly or impractical to build, such as testing the air flow around the next generation of aircraft. The military employs computers in sophisticated communications to encode and unscramble messages, and to keep track of personnel and supplies.
Why are you using a computer?
Please tell us and add your commets to here.

Thursday, March 13, 2008

Advantage of BPO

An important aspect of business process outsourcing is its ability to free corporate executives from some of their day-to-day process management responsibilities. Once a process is successfully outsourced, they get more time to, explore new revenue streams, accelerate other projects, and focus on their customers.By outsourcing their back office operations to third world countries, companies have the following advantages:

Read More
http://www.panamura.blogspot.com/

Tuesday, March 11, 2008

Nenasala Marketing Development Workshop

ෙටලිෙසන්ටර් ෆැමිලි අනුග්‍රහෙයන් පැවැති නැණසල නව ෙස්වාවන් හදුනාගැනීෙම් වැඩමුළුව 2008-03-10

නැණසල නව ෙස්වාවන් හදුනාගැනීෙම් වැඩමුළුවක් ෙටලිෙසන්ටර් ෆැමිලි ව්‍යාපෘතිෙය් උපෙද්ශකත්වෙයන් නිවිතිගල නැණසල මධ්‍යස්ථානෙය්දී 2008-03-10 වන දින ෙප.ව. 9.00-4.00 දක්වා පැවැති අතර ඒහිදී හදුනාගත් නව ෙස්වාවන් පහත දැක්ෙව්.

Workshop Conducted By:
Marketing Cousaultant: Lecture Priyantha Wijewardana, Unicersity of Peradeniya.
Lecture : Sumudu Silva, Unicersity of Peradeniya.

Organized By:
Miss. Dilini Gunasekara
Bussines Development Manager- Telecentre Family

Facilitate By:
Mr. Kumaratunga, Instuctor, Nenasala - Nivithigala.

Attendance:
Nivithigala Nenasala, Panamura Nenasala, Balangoda Nenasala, Kandegama Nenasala, Udawalawa Nenasala, Lellopitiya Nenasala, Thorakolayaya Nenasala,

New Value Added Services:

Read More:
http://www.panamura.blogspot.com

Sunday, March 9, 2008

Internet & e-Mail Workshop for Teachers

Internet & e-Mail Workshop for Teacher Instructors of Balangoda Educational Area
බලංගොඩ අධ්‍යපන කොට්ඨාශයේ උපදේශක වරුන් දැනුවත් කිරීම සදහා බලංගොඩ නැණසල මගින් සංවිධානය කරන ලද අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල පිළිබද එක්දින පුහුණු වැඩමුළුව 2008-03-09 වන දින පෙ.ව. 9.00 ප.ව. 4.00 දක්වා බලංගොඩ නැණසල මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

එහි ප්‍රධාන අරමුණ වූයේ
තොරතුරු තාක්ෂණය භාවිතය සදහා
1- පරිගණක තාක්ෂණික මෙවලම් භාවිතය
2- එදිනෙදා කාර්යයන් පහසු කර ගැනීම සදාහ තොරතුරැ තාක්ෂණය යොදා ගැනීම
3-ගුරැ වරයාගේ කාර්යය භාරය සදහා ඉගෙනුම් උපකරණයක් වශයෙන් පරිගණකය යොදා ගැනීම

යන කරුණු සාකච්ඡා කිරීම

සහභාගිත්වය
බලංෙගාඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක අැතුළු ගුරු ‍‍උපෙද්ශක වරැන්

වැඩසටහන සංවිධනය - නිසංසලා ප්‍රේමරත්න මෙනවිය, බලංගොඩ නැණසල
වැඩසටහන මෙහෙයවීම - ජයන්ත වික්‍රමරත්න මහතා , උදේශ් මල්ලිකාරත්න මහතා

Monday, March 3, 2008

Bit 1st Year Examination - Semester I

I was sat Academic Year 2007/2008 - 1st Year Examinantion - Semester 1 held on 01-02 March 2008 at the Acquarenas College, Borella. Conduct by Degree of Bachelor of Information Technology ( External ) Degree centre of University of Colombo of Computing (UCSC)