2008 දැයට කිරැළ ජාතික ප්‍රදර්ශනය 2008 පෙබරවාරි 07, 08, 09, 10 යන දිනයන් තුළදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ඒ සදහා 09 දින මා සහභාගී වූ අතර එම ප්‍රදර්ශනය ශ්‍රීලංකාවේ ඉදිරි ගමන් මග කියාපාන කදිම අවස්ථාවක් බව මා හට හැගී ගියේය.
Thursday, February 14, 2008
Subscribe to:
Posts (Atom)