Thursday, December 6, 2007

One Gate BPO System

One Gate BPO System (e-Sri Lanka ව්‍යාපෘතියකි)

ශ්‍රී ලංකාවට අ‍ෙව්ණික BPO කර්මාන්තයක් ගොඩනැගීම උදෙසා ඉ-ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක eSDI ව්‍යපෘති අනුග්‍රහය යටතේ One Gate BPO System නමින් Online BPO System එකක් හ්‍රදුන්වා දීමට අප සූදානම් වේ.

පනාමුර නැණසල මධ්‍යස්ථානය මුලික කොටගෙන පළමු අදියර යටතේ ශ්‍රී ලංකාව ආවරණය වන පරිදිත් දෙවන අදියර යටතේ විදේශීය වෙළද පොළ ඉලක්ක කර ගනිමින් ව්‍යාපෘතිය දියත් ‍කරනු ඇත.

ව්‍යාපෘති පසුබිම

ශ්‍රී ලාංකික තොරතුරැ තාක්ෂණය භාවිතා කරන්නවුන්ගේ ආර්ථික තත්ත්වය නගා සිටුවීම සදහා විවිධ වූ ක්‍රම වේදයන් සොයමින් සිටින ශ්‍රී ලංකාව Business Process Outsource නොහොත් BPO කර්මාන්තය පසු පස හඹායන ප්‍රවණතාවයක් මෑතක සිට දක්නට ලැබුණි. ඒ සදහා යොමු වූ විශාල පිරිසක් ව්‍යාජ BPO තැරව්කරැවන්ට හසු වී තම ආර්ථිකය විනාශ කරගත් බව අප කවුරැත් දන්නා කරැණකි. නමුත් BPO යනු ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් සදහා වැඩි ආර්ථික ප්‍රතිලාභයක් ගෙන දෙන කර්මාන්තයක් බව ඒ පිළිබද පර්යේෂණ මෙහෙයවන විද්‍යාඥයින් ප්‍රකාශ කරයි.

කරැණු එසේ වුවත් ශ්‍රී ලංකාවටම අවේණික වූ BPO කර්මාන්තයක් බිහිකර ගැනීම පිළිබදව පර්යේෂණයන් මෙහෙයවීමට ජාතියක වශයෙන් අප බෙහෙවින් උනන්දු විය යුතුය.

මා මෙම ව්‍යාපෘතිය මගින් යෝජනා කරන්නේ දැනට ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන තොරතුරැ තාක්ෂණය ආශ්‍රිත කාර්මාන්තයන් අන්තර්ජාලයට එක් කර ගත හැකි ක්‍රමවේදයකි. එමගින් එම කාර්යයන් වඩාත් පහසුවටත් ඉක්මනින් වඩා වැඩි ඵලදායීතාවයකින් යුතුව සිදු කර ගැනීමට හැකිවනු ඇත.

තවද එම ෙස්වාවන්ට අමතරව පහත ෙස්වාවන්ද ලබාදීමට බලාෙපාෙරාත්තු ෙව්.
ඔබ අදහස් කරන, ෙමයට එක් කළ හැකි තවත් ෙස්වාවන් තිෙබ් නම් එම ෙස්වාවන් මා ෙවත දන්වන ෙමන් කාරැණිකව ඉල්ලා සිටිමි.

  • Text Typing
  • Language Translations (Tamil, Sinhala, English)
  • Internet – eMail Trouble Shooting
  • Computer Hardware Trouble Shooting
  • Online Advising System
  • Legal & Law
    Medical
    Agriculture
    Accounting
    etc
  • Web casting
  • Audio Teleconferencing
  • Write board Service (Blog System)
  • News Updated
  • Net Call Service
  • On Line English Class
  • Advertising service (Radio, Ambulance, Cab service, Auctions, Vehicle sale etc.)